ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමක්

Sri Lanka

ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කැලණියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *