සෞඛ්‍ය ඇමති පවිත්‍රාට කොරෝනා බව තහවුරු වෙයි

Coronavirus Featured Sri Lanka

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරනවා. මේ වන විට ඇය හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ඊයේ(22) සිදු කෙරුණු PCR පරීක්‍ෂණයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *