වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ.

Coronavirus

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ‍වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වී ඇත. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන එම මහතා

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ ඇත.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 89 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *