කොළඹ කේන්ද්‍ර කරගත් මාධ්‍ය වලට ඇමරිකා තානාපතිනියගෙන් තරවටුවක්.

Political Sri Lanka

පසුගිය දිනවල දෙමළ ජාතික සන්ධානය හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින් උතුරේදී පැවැත්වූ #P2P විරෝධතා පාගමන සඳහා දමිළ මාධ්‍ය වලට සාපේක්ෂව කොළඹ කේන්ද්‍ර කරගත් මාධ්‍ය වලින් සුදුසු ප්‍රචාරයක් ලබා නොදුන් බවට කොළඹ සිටින ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම ට්විටර් පණිවිඩය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *