කොවිඩ්-19 ආසාදිත මළසිරුරු භූමදානයට අවසර දෙනවා – අගමැති

Coronavirus Featured Sri Lanka

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.