PCR පරීක්ෂණ 4000 ක් ගොඩගැසෙයි.

Coronavirus

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR පරීක්ෂණ 4000 ක් පමණ ගොඩ ගැසී ඇති බවට වාර්තා වේ. එහි කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සහ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.