කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධ අවසන් තීරණය විශේෂඥ කමිටුවේ උපදෙස් අනුවයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී

Coronavirus Featured Sri Lanka

කොවිඩ්-19 ආසාදිතව මියයන අයගේ මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (11) පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.