‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021’

Business Featured Political Sri Lanka

‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021’ ට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න, ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන්න, දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් කර්මාන්ත ඇමති ඉල්ලා සිටියි.

පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවතේ ඉදිරිපිට පැවැත්වෙන ‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021’ වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.