කොරෝනා මර්දනය කරන්න ඔක්ස්ෆර්ඩ් සාර්ථක එන්නතක් නෙමෙයි – විපක්ෂ නායක

Coronavirus Featured Political Sri Lanka

නව කොරෝනා වෛරස් ප්‍රභේදය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත සාර්ථක ප්‍රතිඵල නොදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම එන්නත වෛරසයේ නව ප්‍රභේදයන් සඳහා යහපත් ප්‍රතිඵල නොදක්වන්නේ යැයි පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවටද ඇණවුම් කර ඇත්තේ මෙම එන්නත බවත් එය බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.