සාමන්‍ය ජනතාවට කොරෝනා එන්නත ලබාදීම බස්නාහිරින් ඇරඹේ

Coronavirus Featured Sri Lanka

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සාමන්‍ය ජනතාවට අද (15) සිට කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කරන බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ බස්නාහිර පළාතේ රෝගය වැළඳීමට වැඩි අවදානමක් සහිත පුද්ගලයින්ට පළමුව එන්නත ලබා දෙන බවයි.