කෝටි 10ක් පමණ වටිනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නුගේගොඩින් අල්ලයි

Featured Sri Lanka

රුපියල් කෝටි 10ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අවුරුදු 29ක පුද්ගලයෙකු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බව අද (16) සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5ක් සැකකරු සතුව තිබී අපරාධ මර්දන ඒකකය බාරයට ගෙන ඇත.