covid 19 update

කොරෝනා සෑදී නාගරික මන්ත්‍රීවරයෙක් මියයයි

Coronavirus Political Sri Lanka

කොවිඩ්-19 ආසාධිතව හම්බන්තොට රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා ඊයේ (15) මියගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
 

මිය යන විට මන්ත්‍රීවරයා 68 හැවිරිදි වියේ පසුවිය. ධනසේන මහතා අම්බලන්ගොඩ පොල්වත්තේ පදිංචිකරුවෙකු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.