ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය අද විවෘත වෙයි

Featured Political Sri Lanka

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙළෙහි සංවර්ධන තතු ජනගත කිරීම උදෙසා ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එළිදැක්වීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.