හිජාස් හිස්බුල්ලා මාර්තු මස 03 තෙක් රිමාන්ඩ්

Featured Political Sri Lanka

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ ඊයේ (17) රාත්‍රියේ CID අත්අඩංගුවට ගත් පුත්තලම මද්‍රසා පාසැලේ විදුහල්පති මොහොමඩ් ශාකිල් මාර්තු මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.