පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් – ජනාධිපති මාධ්‍ය අංශය

Featured Political Sri Lanka

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්