නිසි ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා වාස් ඉල්ලා අස්වුණා – අමාත්‍ය නාමල්

Featured Sports Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‍පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.