විදේශ ඇමති අද මානව හිමිකම් සැසිවාරය අමතයි

Featured Political Sri Lanka

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය.

මෙවර ජිනීවා සැසිවාරය අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ විය.