ජනපති සහ පාකිස්ථාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Featured Political Sri Lanka

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නියුතු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද (24) උදෑසන කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.