පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නැහැ – විජිත හේරත්

Featured Political Sri Lanka

පාස්කු කොමිසමේ වාර්තාව මගින් ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සම්බන්ධයෙන් අනාවරණය කිරීමක් සිදුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් සැබෑ පුද්ගලයින්ට එරෙහිව චෝදනා එල්ලකර නොමැති බවයි.