කොවිඩ්-19 ආසාදිත මළසිරුරු භූමදානයට අවසර ලබාදෙයි

Coronavirus Featured Sri Lanka

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා රජයේ මුද්‍රණාලයට යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද (25) පැවති පක්ෂ නායක හමුවේදී ප්‍රකාශ කළ බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් තහවුරු කරයි.