Eliyakanda Hill Climb මෝටර් රථ රැළිය ඇරඹෙයි

Featured Sports Sri Lanka

දකුණු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ Eliyakanda Hill Climb මෝටර් රථ රැළියේ සමාරම්භක අවස්ථාව අද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ද සහභාගි විය.