හමුදා බස් රථයක් දුම්රියේ ගැටී අනතුරකට ලක්වෙයි

Featured Sri Lanka

හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී  මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01) පෙරවරුවේ සිදු වූ මෙම දුම්රිය අනතුරින් අදාළ බස් රථයේ පසුපස කොටසට දැඩි හානි වූ අතර දුම්රිය එන්ජිමේ ඉදිරිපස වීදුරුවට සුළු හානි සිදුව ඇත.