වේවැලකින් පහරදී දැරියක් මියයාමේ සිදුවීමේ සැකකාරියන් දෙදෙනාම රිමාන්ඩ්

Featured Sri Lanka

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමට යැයි පවසමින් නව හැරවිදි දැරියකට සිහිසුන් වන තුරු වේවැලකින් පහරදී මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල සැකකාරියන් දෙපල ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (01) නියම කළාය.

මොහොමඩ් ෆාරුක් ලයිලා ෆලීඩා සහ ෆාතිමා රිස්ෆා නැමැති සැකකාරියන් දෙපලක් මෙලෙස රිමාන්ඩ් ගත විය.