තමන්ට රිද්දුව කියලා අනෙකාට රිදවීම දේශපාලනය නෙමෙයි – රෝහිත රාජපක්ෂ

Featured Political Sri Lanka

තමන්ට රිදවූ නිසා අනෙකාට රිදවීම දේශපාලනය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ‘මව්රට’ යූ ටියුබ් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැක.