පාස්කු ප්‍රහාරය සම්බන්ධ නීතිමය කටයුතු කඩිනමින් – අමාත්‍ය රමේෂ් පතිරණ

Featured Political Sri Lanka

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරිමට බොහෝම පැහැදිලි හා කඩිනමින් කටයුතු කරන බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්,මෙය යටපත් කිරිමට හෝ සැඟවිමට අප රජයට කිසිම කාරණයක් නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීය.