සහල් ඒකාධිකාරය බිඳ දැමීමට රජයෙන් වැඩපිළිවෙලක් – කෘෂිකර්ම ඇමති

Featured Food Political Sri Lanka

මෙරට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිකර ඇති ඒකාධිකාරිය බිඳ දැමීමට ආණ්ඩුවට කෙටි කලක් ගතවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සහල් හිඟය ගැන සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුර රජයට එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *