හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර වගකීම් ඉටුකරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

Featured Political Sri Lanka

විලාසිතාවක් ලෙසට පරිසරය ගැන අදහස් පළ නොකර සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉතා පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට ඊයේ (22) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, පරිසර දුෂණය අද සියලුදෙනාගේ සාකච්ඡාවට බඳුන්වී ඇති බවත් ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *