මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින්ට නිදහස

Featured Political Sri Lanka

මාස තුනකට ආසන්න කාලයක් මියන්මාරයේ අත්අඩංගුවේ පසු වූ  ශ්‍රී ලංකාවේ ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇතැයි මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව මියන්මාර මිලිටරි පාලන ආණුඩව බාරයේ සිටි  ඔවුන්ව ඉදිරි දිනවලදී මෙරටට පිටුවහල් කරනු ඇතැයිද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

මෙලෙස මියන්මාර අත්අඩංගුවෙන් මුදා හැර ඇත්තේ ඉකුත් ජනවාරි මස අගදී ත්‍රිකුණාමල වරායෙන්  ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ‘‘ සාගර කුමාර -4“ සහ ‘‘ මයෝමි “  යන බහුදින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු වල නිරත ව සිටි  අඹගහගේ චාමික ඉරෝෂන් ප්‍රනාන්දු ,  ලියනආරච්චිගේ නිර්මිත ශ්‍රීලාල් ,හේවා සුදුහකුරුගේ චමින්ද,  හේවා සුදුහකුරුගේ ජයන්ත , දෙවුන්දර කොඩිප්පිලි සහන් සත්සර හේමචන්ද්‍ර , දසනායක මුදියන්සේලාගේ රුවන් මදුෂංක , අඹගහගේ චන්න මුතුසාන් ප්‍රනාන්දු, සුරන්ජිත් නානායක්කාර , වර්ණකුලසූරිය නිරෝෂන් ප්‍රනාන්දු,  තෙල්ගේ කසුන් මදුෂංක පීරීස්,  ජයසූරිය කුරනගේ සෙබෙස්තියන් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *