වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ‍වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වී ඇත. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන එම මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ ඇත.අභාවප්‍රාප්ත වන විට […]

Continue Reading

යුක්රේන සංචාරයකයින් 320 ක් අදත් (02) දිවයිනට.

යුක්රේනයේ සිට සංචාරකයින් 320 දෙනකු රැගත් ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ ගුවන් යානය සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මත්තල ගුවන් තොටුපලින් අද (02) දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන්කර ඇත. පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණිමෙන් පසු මින් පෙර පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් […]

Continue Reading

කොවිඩ් එන්නත ලබාගත් බදුල්ල රෝහල් කාර්ය මණ්ඩලයේ 25 ක් රෝහල් ගත කෙරේ.

අද දින (02)කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබාගත් බදුල්ල මහ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ . එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඔවුන් මෙසේ රෝහල් ගත කර ඇත.

Continue Reading

මෙරට පළමු වෛද්‍ය මරණය කරාපිටිය රෝහලෙන්

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අදඅ02)උදෑසන දිවියෙන් සමුගත්තේය.

Continue Reading

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව එල්ෆින්ස්ටන් හා ටවර් හෝල් නැවත විවෘත වේ.

එල්ෆින්ස්ටන් හා ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දි තිබේ. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලවය. සමාජ දුරස්ථභාවය පවත්වාගැනිම ආචාරවිධි පවත්වා ගැනීම, නිරතුරුවම දෑත් සේදිම නිවැරදිව මුහුණු ආවරණය පැළඳීම සදහා දැනුවත් කිරීම වැනි කරණු පිලිබද අවධාරණය කරමින් කොවිඩ් 19 පැතිරීම වැළැක්විමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ […]

Continue Reading