එන්නත් ලබා ගත් ගණන 95550 – කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යටතේ මේ වනවිට සාර්ථකව 95550 දෙනෙකුහට එන්නත ලබාදී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කර ඇත. ඒ අනුව පසුගිය දින 4ක කාලය තුල සමස්ථ වැඩ සටහනේ ප්‍රගතිය පහත පරිදි වේ

Continue Reading

ප්ලාස්ටික් නියාමනයට අදාළව සැෂේ පැකට් තහනම මාර්තු 31 වෙනිදා සිට

ආහාර හා ඖෂධ ඇසුරුම්කිරීම හැර වෙනත් සියලු නිෂ්පාදන සඳහා භාවිතයට ගනු ලබන කුඩා වර්ගයේ සැෂේ නිෂ්පාදන පැකට් වර්ග මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පාවිච්චිය තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඊට අදාල නිවේදනය ඇතුළත් අංක 2211ජනවාරි 2021-01- 21 දරණ ගැසට් නිවේදනය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. […]

Continue Reading

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නියමකරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Continue Reading

තවත් ඇමතිවරයෙක් කොවිඩ් -19 ආසාදිතයෙකු බව තහවුරු වෙයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට කොවිඩ්-19 ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුය.

Continue Reading

දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 28% සිට 40 % දක්වා ඉහලට

ඉන්ධන ප්‍රවාහනයේ දී 40% ක දායකත්වයක් දුම්රිය මගින් ලබාගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19) දින පැවැත්විණි.2019 වර්ෂයේ දී ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය මගින් ලබාගත් දායකත්වය 28%කි. මේ වන විට එය 32% දක්වා වැඩි කර ඇත. තෙල් බවුසර […]

Continue Reading

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව  මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා පැවසීය. “අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව […]

Continue Reading

යාපනය විශ්වවිද්‍යාලයේ කඩා දැමූ යුද ස්මාරකය ‘යළි හදන්න’ උප කුලපතිම මුල්ගල තබයි

යාපනය විශ්වවිද්‍යාලයේ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව අද (11) අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා […]

Continue Reading

පාර්ලිමේන්තු කටයුතුවලට කිසිදු බාධාවක් නෑ- වේත්‍රධාරි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම් මහතා සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාධිත බවට තහවුරුවීමෙන් පසු,  2021 ජනවාරි මස පස් වැනි අගහරුවාදා දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණි මොහොතේ සිට ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සීසීටීවී දර්ශන මගින් හදුනා ගන්නා ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පමණ […]

Continue Reading

කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී.

ජකාර්තා අගනුවරින් ගුවන් ගත වූ විගසම මුහුදට කඩා වැටුණු ශ්‍රී විජය එයා (SriWijeya Air) ජෙට් යානයේ කළු පෙට්ටිය මේ වන විට සොයා ගෙන තිබෙනවා. එසේම අවට මුහුදු කලාපයේ තිබී මිනිස් ශරීර කොටස් හා යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් ද්‍රව්‍යද සොයාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරනවා. මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැගත් බෝයිං 737-500 දරණ […]

Continue Reading