අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින්න – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒ්කරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙසත් ඒලෙස කටයුතු කළ හොත් කොවිඩ් නව රැල්ලක් ඇති නොවිය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් 19 හමුවේ අවුරුදු සැමරීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අද උදෑසන […]

Continue Reading

කොවිඩ්-19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය රෙගුලාසි සීමාවන් වෙනස් වෙයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව […]

Continue Reading

ආදරවන්තයින්ගේ දිනයට අන්තර්ජාලයෙන් එන මුදල් වංචාකරුවන්ට නොරැවටෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ආදරවන්තයින්ගෙන් දිනය නිමිත්තෙනන් අන්තර්ජාලය හරහා ඇතැම් පුද්ගලයින් මුදල් වංචා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දන්වා සිටියි. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තම ආදරවන්තයාට හෝ ආදරවන්තියට යම් ත්‍යාග ලැබී ඇති බවට සඳහන් කරමින් එවැනි දෑ ලබාගැනීම සඳහා අන්තර්ජාලය හරහා මුදල් ලබා දෙන ලෙස […]

Continue Reading

නාරාහේන්පිට “State Trust Center” වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” වෙළෙඳ සංකීර්ණය ඊයේ (11) පෙරවරුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර “රජවාස” වෙළෙඳ සංකීර්ණය ඉදිකර ඇත. එය රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන 78 කින් සමන්විතය. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හා දේශීය නිෂ්පාදකයන්ගේ […]

Continue Reading