ඉන්දියාවට පිහිනූ ශ්‍රී ලාංකිකයා

තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලාංකිකයෙකු අද (11) සමත් වුණා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දරයි. ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3ක් වනවා. ඒ සඳහා ඔහුට ගතවී තිබූ කාලය පැය 28යි විනාඩි 19යි තත්පර 43ක්. මීට පෙර එම දස්කම දක්වා […]

Continue Reading

ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

ජවසම්පන්න පරපුරක් උදෙසා “ගමට පිටියක්” ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ විය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රට පුරා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම […]

Continue Reading

Eliyakanda Hill Climb මෝටර් රථ රැළිය ඇරඹෙයි

දකුණු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ Eliyakanda Hill Climb මෝටර් රථ රැළියේ සමාරම්භක අවස්ථාව අද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ද සහභාගි විය.

Continue Reading

නිසි ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා වාස් ඉල්ලා අස්වුණා – අමාත්‍ය නාමල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‍පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Continue Reading

නාමල් දකුණේ ක්‍රීඩාංගන රැසක් නවීකරණය කිරීම අරඹයි

දකුණු පළාත තුළ ඇති සියලුම ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශවල ඇති ක්‍රීඩාංගන නවීකරණය සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව දකුණු පළාතේ එම එක් ක්‍රීඩාංගනයක් නවීකරණයට සදහා රුපියල් මිලියනක මුදලක් ලබාදීමට තීරණය වී ඇති අතර එම ක්‍රීඩාංගන නවීකරණයට ප්‍රදේශයේ යෞවන […]

Continue Reading

මුරලි ඇතුළු 12 දෙනෙකුගෙන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත්කරණය කිරිම, ආයතන ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මුලික කරුණු […]

Continue Reading

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් 4 ක් අසමත්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් වී සිටිති. ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූ ක්‍රීඩකයෝ වෙති. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති. මෙම යෝග්‍යතා පරීක්‍ෂණයට ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සහභාගි නොවූහ. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය […]

Continue Reading

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩාංගණයේ සිට වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩාංගණයේ සිට ආවරණය සඳහා ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඉඩ සලසන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. මාධ්‍යවේදීන්ට මෙම තරගය අවරණය කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳව බොහෝ දෙනෙකු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා තිබුණි. එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍යවේදීන් එක් කර නොගන්නා ලෙස ඉල්ලීමක් […]

Continue Reading

ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආයුබෝවන් කියයි.

ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ජාත්‍යන්තර තරග සඳහා මින් ඉදිරියට සහභාගි නොවනු ලබන බවත් එබැවින් ඉදිරි තේරීම් වලදී තමාව නොසලකා හරින ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. ලිපියක් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී සිටින ජයසූරිය, සිය පවුල සමඟ ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කිරීම එම තත්ත්වයට හේතුව බව වැඩිදුරටත් දැනුම් දී […]

Continue Reading

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මසදී දිවයිනට

කොවිඩ් 19 වසංගත තත්ත්වය දරුණු අතරට හැරීම හේතුවෙන් මෙම වසරේ මාර්තු මසදී කල් දැමුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය 2021 වසරේ ජනවාරි මසදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Continue Reading