සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන්ගෙන් පළාත් පාලන මට්ටමෙන් අයකෙරෙන බදු අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය

සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන්ගෙන් පළාත් පාලන මට්ටමෙන් අය කරගන්නා බදු අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ. සංචාරක ක්ශේත්‍රයේ නියැලී සිටින්නන්ගෙන් පළාත් බදු අයකිරීමේදී ලියාපදිංචි ආයතන සහ ලියාපදිංචි නොවන ආයතන අතර පවතින බරපතළ බදු පරතරය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින අර්බුදය විසඳීමේ අරමුණින් දැනටමත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡා ආරම්භ කොට […]

Continue Reading

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම් කෙරේ

මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලික තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ  සභාපති ලලිත් ජයවර්ධන මහතා පවසයි. පසුගිය දිනක ලෝකාන්තයේ  රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි  විනෝදවෙමින් සිටි පිරිසක් අතරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී සිටියදී දින තුනකට පසු යුද හමුදාව විසින් ඔහුගේ සිරුර සොයාගැනීමත් සමග එම භූමියේ පවතින අනාරක්ෂික භාවයට විසදුම් ලබාදෙන තෙක් මෙම […]

Continue Reading

සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න – ජනපති

පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට කියයි. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා […]

Continue Reading

අගමැති උපදෙසින් රථවාහන 310 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක ඉදිකිරීම් කටයුතු කොළඹදී ඇරඹේ.

කොළඹ නගරයේ නිතර පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදි කරමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ දෙවන රථගාල යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේදී ඉදිකිරීමේ කටයුතු ඇරඹේ. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට රථවාහන තදබදයට පිළියම් යෙදීමට ඉදිරිපත් කර […]

Continue Reading

යුක්රේන සංචාරයකයින් 320 ක් අදත් (02) දිවයිනට.

යුක්රේනයේ සිට සංචාරකයින් 320 දෙනකු රැගත් ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ ගුවන් යානය සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මත්තල ගුවන් තොටුපලින් අද (02) දිවයිනට පැමිණි බව ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන්කර ඇත. පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණිමෙන් පසු මින් පෙර පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් […]

Continue Reading