පිලිප් කුමරුගේ අවසන් ගමන

දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම කටයුතු රූපවාහිනය ඔස්සේ සජීවීව විකාශණය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ මෙම අවමංගල්‍ය උත්සවය සාමාන්‍ය රාජකීය අවමංගල්‍ය උත්සවයකට වඩා චාරිත්‍රාණුකූල අවමංගල්‍ය උත්සවයක් බවට පත් කරුනු ඇති බවයි.  පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිතව […]

Continue Reading

පරිත්‍යාග ලෙස චීනය ලබාදෙන COVID-19 එන්නත් තොගය පිලිපීනයට

පරිත්‍යාග ලෙස චීනය ලබා දෙන COVID-19 එන්නත් තොගය පිලිපීනයට ළඟා වේ.චීනය පරිත්‍යාග කළ එන්නත් තොගයක් පිලිපීනයේ මැනිලා නුවරට ලඟා වී ඇත. එම එන්නත් තොගය නිෂ්පාදනය කර ඇත්තේ චීනයේ බෙයිජිං Sinovac life science සමාගම විසිනි. එය පිලිපීනය ලබාගත් ප්‍රථම එන්නත් තොගයයි. එරට ජනාධිපති Rodrigo Roa Duterte මහතා සහ පිලිපීනයේ සිටින චීන තානාපති Huang Xilian මහතා ගුවන් […]

Continue Reading

මාධ්‍යවේදි ජමාල් කෂෝගිගේ ඝාතනය පිටුපස සෞදි ඔටුන්න හිමි කුමරු

2018 වසරේදී සෞදි මාධ්‍යවේදියෙකු වන ජමාල් කශෝගි ඝාතනය කිරීමට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කළ බව ඇමරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් සොයාගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් ‘කශෝගි අල්ලා ගැනීමට හෝ මරා දැමීමට’ සෞදියේ ඔටුන්න හිමි කුමරු අනුමත කළ බව සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

ප්‍රිසවරන්ස් රෝවර් යානය අඟහරු මතට

නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අද (19) අලුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ. අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන ගැඹුරු ආවාටයකට එම යානය ගොඩ බැස්වූ බව ඇමරිකානු බලධාරීහු පවසති. යානය 2020 වසරේ ජූලි 30 වනදා අඟහරු බලා ගමන් ඇරඹීය. රෝද 6කින් සමන්විත මෙම රෝවරය ඉදිරි වසර 6ක කාලය […]

Continue Reading

රුසියානු විදේශ ඇමතිගෙන් යුරෝපා සංගමයට එරෙහි තදබළ ප්‍රකාශයක්

යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවහොත් එයට නොබියව මුහුණ දීම සඳහා තම රට සූදානම් බවත් රුසියාව යුධමය වශයෙන් ස්වයංපෝෂිත වන්නා සේම ආර්ථික අතින් ද ස්වයංපෝෂිත වීමේ අරගලයක නිරතව සිටින තම රටේ ආර්ථිකය අනතුරේ හෙළීම අරමුණු කරගෙන යුරෝපා සංගමය රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට උත්සාහ දරන්නේ නම් තම රට එය නොඉවසන බවත් රුසියානු විදේශ ඇමති සර්ජි […]

Continue Reading

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවරට ජසින්ඩා අගුළු දමයි

නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමඟ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළු දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් පියවර ගෙන ඇත. නවසීලන්තය මාස හයකට පසු අගුළු දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ පළමු අවස්ථාව මෙය විය. ලක්ෂ පනහකට ආසන්න පිරිසක් ජීවත් වෙන නවසීලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 25 කි. නව […]

Continue Reading

ඉබෝලා යළි හිස ඔසවයි

2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ තුනක් වාර්තා වේ. ගිනිකොණදිග කළාපයේ නෙසරෝකෝ නගරය ආසන්නයෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පස් දෙනකුටද රෝගය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක් අතරින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. 2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව බලධාරීහු පවසති. […]

Continue Reading

දෙවෙනි දෝෂාභියෝගයත් ට්‍රම්ප් ජයගනී

පසුගිය ජනවාරි 6 වනදා සිදුවූ කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමේදී කැරලි ගැසීමට කැරලිකරුවන්ව උසි ගැන්වූ බවට චෝදනා කරමින් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවෙනි දෝෂාභියෝගය පිළිබඳ නඩු විභාගයේ අවසන් තීරණය පිළිබඳව සෙනෙට් සභාවේ පැවති ඡන්ද විමසීමෙන් ඔහුව එම චෝදනාවෙන් නිර්දෝෂ කර ඇත. දෝෂාභියෝගය සම්මත කිරීමට සෙනෙට් සභාවේ සාමාජිකයින්ගේ ඡන්ද 67 ක් අවශ්‍ය නමුත් […]

Continue Reading

Watch: වසර 10කට පසු ෆුකුෂිමා යලි සෙලවීයයි

2011 ෆුකුෂිමා ප්‍රභල භූමිකම්පාවෙන් පසු ජපානයෙන් රිච්ටර් පරිමාණයෙන් 7.1 විශාලත්වයකින් යුත් ප්‍රභල භූමිකම්පාවක් ඊසානදිග ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයෙන් (13) අද දින වාර්තා විය. ඒ ජපානයේ වේලාවෙන් ප.ව 11:08ට පමණ වේ. 2011 ප්‍රභල භූමිකම්පාවෙන් පසු ෆුකුෂිමා න්යෂ්ටික බලාගාරය පුපුරා යාම නිසා විශාල විකිරණ කාන්දුවීමක් සිදුවූ අතර විකිරණශීලී දූෂණය පිළිබඳ සහ සිදුවූ ඛේදජනක තත්වයට මෙම වසරේ 10 වන […]

Continue Reading

වට්සැප් නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම කල්යයි

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව වෙනස් කිරීම මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇති බව වට්සැප් සමාගම නිවේදනය කරනවා. ලබන පෙබරවාරි 8 වැනිදා සිට වට්සැප් යෙදුම වෙනස් කිරීමටයි එම සමාගම සැලසුම් කර තිබුණේ. මේ සමග වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් […]

Continue Reading